F1Ubuntu වෙත පිළිගනිමු!මෙය Ubuntu 14.04 සඳහා වූ සජීවී පද්ධතියයි. මෙය 20190304.5 වැනි දින ගොඩ නගන ලදී. උදව් සූචිය යතුර මාතෘකාව <F1F1> මෙම පිටුව, උදව් සූචියයි. <F2F2> Ubuntu ධාවනය සඳහා පූර්ව-අවශ්‍යතා. <F3F3> පද්ධති භාවිතය පිළිබද විශේෂ ක්‍රම සඳහා වූ ඇරඹුම් විධි <F4F4> අමතර ඇරඹුම් ක්‍රම; බිඳුනු පද්ධතියක් මුදවා ගැනීම. <F5F5> විශේෂ ඇරඹුම් පරාමිති, දළ විශ්ලේෂණය. <F6F6> විශේෂ යන්ත්‍ර සඳහා වූ විශේෂ ඇරඹුම් පරාමිතීන්. <F7F7> තෝරාගත් තැටි පාලකයන් සඳහා වූ විශේෂ ඇරඹුම් පරාමිතීන්. <F8F8> බූට්ස්ට්‍රැප් පද්ධතිය සඳහා වූ විශේෂ ඇරඹුම් පරාමිතීන්. <F9F9> උදව් ලබාගන්නා ආකාරය. <F10F10> කතුහිමිකම් සහ වගකීම්. විස්තර සඳහා F2 සිට F10 දක්වා ඔබන්න, හෝ උදව් වලින් පිටවීම සඳහා Escape ඔබන්න.F2උබුන්ටු ස්ථාපනය සඳහා පූර්ව-අවශ්‍යතාමෙම උබුන්ටු සජීවී පද්ධතිය භාවිතයට නම් ඔබට අවම වශයෙන් මෙගාබයිට් 384ක රැම් මතකයක් තිබිය යුතුය. සජීවී පද්ධතිය සඳහා ඔබේ දෘඩ තැටියෙහි කිසිදු ඉඩක් අවශ්‍ය නොවේ. කෙසේනමුත්, තැටියෙහි දැනටමත් පවත්නා හුවමාරු කරගන්නා ලිනක්ස් විභාජකයන් ලබා ගැනීමට හැකිනම් භාවිතා කිරීමට සිදු විය හැක. වැඩි විස්තර සඳහා FAQ බලන්න; මෙම ලේඛනය උබුන්ටු වෙබ් අඩවියෙන් ලබා ගත හැක, http://www.ubuntu.com/ උබුන්ටු තෝරාගත් ඔබට ස්තූතියි! උදව් සූචිය සඳහා F1 ඔබන්න, හෝ උදව් වලින් පිටවීමට Escape ඔබන්න.F3ඇරඹුම් ක්‍රමලබා ගත හැකි ඇරඹුම් ක්‍රම: ඔබේ පරිඝණකයට කිසිදු වෙනසක් නොකර උබුන්ටු අත්හදා බලන්න සජීවී පද්ධතිය අරඹන්න. ඔබට අවැසි නම්, ඔබගේ වැඩතලයේ ඇති "ස්ථාපනය කරන්න" අයිකනය මගින් මෙය පසුව ස්ථාපනය කල හැක. උබුන්ටු ස්ථාපනය කරන්න ස්ථාපනය අරඹන්න. මතකය පරීක්ෂා කරන්න මතක පරීක්ෂාවක් සිදු කරන්න. ("උබුන්ටු" යන්න අනෙකුත් ආශ්‍රිත මෙහෙයුම් පද්ධති නාමයන් සමග ප්‍රතිස්ථාපනය විය හැක. මෙම උදව් පාඨය ප්‍රජාතීයයි.) මෙම ඇරඹුම් ක්‍රම වලින් එකක් භාවිතා කිරීමට නම්, cursor යතුරු භාවිතයෙන් එය මෙනුවෙන් තෝරන්න. විකල්ප start-up හා ස්ථාපන ආකාර තෝරාගැනීම සඳහා F4 ඔබන්න. ඇරඹුම් පරාමිතීන් වෙනස් කිරීමට F6 ඔබන්න. නිතර-භාවිත ඇරඹුම් පරාමිතීන් මෙනුවකින් තේරීම‌ට F6 නැවත ඔබන්න. ප්‍රවීණ ආකාරයෙහිදී හැර, උග්‍ර නොවන කර්නල ඇරඹුම් පණිවුඩයන් මර්දිත වේ. උදව් සූචිය සඳහා F1 ඔබන්න, හෝ උදව් වලින් පිටවීමට Escape ඔබන්න.F4බිඳුනු පද්ධතියක් මුදවා ගනිමින්There is no dedicated rescue mode on this disc. However, since the disc provides a complete user environment, it is possible to use the command-line and/or graphical tools provided to rescue a broken system, and to use a web browser to search for help. Extensive advice is available online for most kinds of problems that might cause your normal system to fail to boot correctly. උදව් සූචිය සඳහා F1 ඔබන්න, හෝ උදව් වලින් පිටවීමට Escape ඔබන්න.F5විශේෂ ඇරඹුම් පරාමිතීන් - දළ විශ්ලේෂණයසමහරක් පද්ධතිවලදී, පද්ධතිය ඇරඹීම සඳහා ඔබ හට F6 ඔබමින් පරාමිතයක් විශේෂණය කිරීමට සිදු විය හැක. නිදසුනක් ලෙස, ලිනක්ස් හට ඔබේ දෘඩාංගය ස්වයං අනාවරණය කිරීමට හැකියාවක් නොමැත, එබැවින් හඳුනාගැනීම සඳහා ඔබ හට එහි පිහිටීම හෝ වර්ගය නිශ්චිතවම විශේෂණය කිරීමට සිදු වේ. ඔබට භාවිතා කල හැකි ඇරඹුම් පරාමිතීන් පිළිබද වැඩි විස්තර සඳහා, ඔබන්න: <F6F6> විශේෂ යන්ත්‍ර සඳහා වූ ඇරඹුම් පරාමිතීන් <F7F7> විවිධ තැටි පාලකයන් සඳහා වූ ඇරඹුම් පරාමිතීන් <F8F8> බුට්ස්ට්‍රැප් පද්ධතියෙන් තේරුම්ගත් ඇරඹුම් පරාමිතීන් Many kernel modules are loaded dynamically by the bootstrap system, and parameters for those modules cannot be given on the command line. උදව් සූචිය සඳහා F1 ඔබන්න, හෝ උදව් වලින් පිටවීමට Escape ඔබන්න.F6විශේෂ ඇරඹුම් පරාමිතීන් - විවිධ දෘඩාංගඇරඹුම් ක්‍රමය සමග F6 එබීමෙන් ඔබට පසු දැක්වෙන ඇරඹුම් පරාමිතීන් භාවිතා කල හැක (<F3F3> බලන්න). ඔබ hex අංක භාවිතා කරන්නේ නම් ඔබ‌ට 0x prefix භාවිතා කල හැක (උදා: 0x300). දෘඩාංග සඳහන් කල යුතු පරාමිතීන් අයිබීඑම් PS/1 හෝ ValuePoint (IDE තැටිය) hd=cylinders,heads,sectors සමහර IBM ThinkPad floppy.floppy=thinkpad I/O port කලාප ආරක්ෂා කරන්න reserve=iobase,extent[,...] තිර දර්ශන ගැටළු ඇති ලැප්ටොප් vga=771 Generic IDE ධාවකය භාවිතයට බල කරන්න all_generic_ide=1 Possible (temporary) workarounds for lockups or other hardware failures: බගී APIC අතරමගදී නවත්වන මං සැකසුම අක්‍රිය කරන්න noapic nolapic ACPI අක්‍රීය කරන්න (කොටසක්) acpi=noirq හෝ acpi=අක්‍රිය USB අක්‍රීය කරන්න nousb අතරමග නැවතුම් සඳහා ඡන්ද විමසීම irqpoll උදව් සූචිය සඳහා F1 ඔබන්න, හෝ උදව් වලින් පිටවීමට Escape ඔබන්න.F7විශේෂ boot පරාමිතීන් - විවිධ තැටි ධාවකඇරඹුම් ක්‍රමය සමග F6 එබීමෙන් ඔබට පසු දැක්වෙන ඇරඹුම් පරාමිතීන් භාවිතා කල හැක (<F3F3> බලන්න). දෘඩාංග සඳහන් කල යුතු පරාමිතීන් ඇඩෑප්ටෙක් 151x, 152x aha152x.aha152x=iobase[,irq[,scsi-id[,reconnect]]] ඇඩෑප්ටෙක් 1542 aha1542.aha1542=iobase[,buson,busoff[,dmaspeed]] ඇඩෑප්ටෙක් 274x, 284x aic7xxx.aic7xxx=no_reset (එය 0 නොවන්නේනම් සක්‍රිය වේ) බස්ලොජික් SCSI ධාරකයන් BusLogic.BusLogic=iobase නිෂ්චිත DELL යන්ත්‍ර aic7xxx.aic7xxx=no_probe මෙම ලැයිස්තුව අසම්පූර්ණය, වැඩිදුර දැනගැනීමට කර්නලයේ kernel-parameters.txt ගොනුව බලන්න. උදව් සූචිය සඳහා F1 ඔබන්න, හෝ උදව් වලින් පිටවීමට Escape ඔබන්න.F8විශේෂ boot පරාමිතීන් - ස්ථාපන පද්ධතියඇරඹුම් ක්‍රමය සමග F6 එබීමෙන් ඔබට පසු දැක්වෙන ඇරඹුම් පරාමිතීන් භාවිතා කල හැක (<F3F3> බලන්න). මෙම පරාමිතීන්, bootstrap පද්ධතිය ක්‍රියා කරන ආකාරය පාලනය කරයි. ප්‍රතිළුලය පරාමිතිය PCI සිතියම් සඳහා ACPI අක්‍රීය කරන්න (සමහර HP සේවාදායකයන් හා Via-මත පදනම් වූ යන්ත්‍ර සඳහා යෝග්‍ය වේ) pci=noacpi බේ‍්‍රල් අකුරු භාවිතා කරන්න brltty=driver,device,texttable උදව් සූචිය සඳහා F1 ඔබන්න, හෝ උදව් වලින් පිටවීමට Escape ඔබන්න.F9උදව් ලබාගැනීමඔබට උබුන්ටු ආරම්භ කල නොහැකි නම්, බලාපොරොත්තු සුන් නොකරගන්න! උබුන්ටු කණ්ඩායම ඔබට උදව් කිරීමට සූදානම්! ආරම්භ කිරීමේදී ඇතිවන ගැටළු ගැන ඇසීමට අප විශේෂයෙන් උනන්දු වෙමු, කිමද සාමාන්‍යයෙන් ඒවා එක් පුද්ගලයෙකුට පමණක් සිදුවන ඒවා නොවේ. අප දැනටමත් ඔබගේ ගැටළුව ගැන අසා ඇත හා ඉක්මන් නිවැරදි කිරීමක් ලබාදිය හැක හෝ ඔබේ ගැටළුව ගැන ඇසීමට හා ඔබ සමග එය විසඳීමට කැමැත්තෙමු. එනිසා විටෙක එම ගැටළුවම ඇතිවන ඊළඟ පරිශීලකයාට ඔබේ අත්දැකීම ප්‍රයෝජනයක් වනු ඇත! වැඩි විස්තර සඳහා FAQ බලන්න; මෙම ලේඛනය උබුන්ටු වෙබ් අඩවියෙන් ලබා ගත හැක, http://www.ubuntu.com/ උදව් සූචිය සඳහා F1 ඔබන්න, හෝ උදව් වලින් පිටවීමට Escape ඔබන්න.F10කතු හිමිකම් සහ වගකීම්උබුන්ටු යනු කතුහිම්කම (C) 2004-2010 සීමාසහිත කැනෝනිකල්., සහ නියම කතුවරු සහ දායකවරුන්ගේ සමිතිය. උබුන්ටු පද්ධතිය නොමිලේ බෙදාහැරිය හැක. After startup, the exact distribution terms for each package are described in the corresponding file /usr/share/doc/packagename/copyright. සුදුසු නීතියක් විසින් විත්තියේ අනුදැනුම ඇතුව, උබුන්ටු සැමවිටම බලපත්‍රයක් නොමැතිව පැමිණෙයි. මෙම පද්ධතිය Debian මත පදනම් වේ. Dabian ව්‍යාපෘතිය ගැන අමතර විස්තර හා තොරතුරු සඳහා http://www.debian.org/ බලන්න. උදව් සූචිය සඳහා F1 ඔබන්න, හෝ උදව් වලින් පිටවීමට Escape ඔබන්න.